4.9/5
( 512+ reviews)
Features Community - TechNews.LK
Techie Community - දන්න දේවල් ගැන කියන්න, දන්නේ නැති දේවල් ගැන දැනගන්න වගේම අලුත් දේවල් ගැන කතා කරන්න අන්තර්ජාලයේ තියන අපේම තැන.Techie - Tech News app එක භාවිතා කරන අපේ හිතවතුන්ගේ තිබෙන තාක්ෂණික ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට මෙන්ම තමන් සතු දැනුම තවත් අයත් සමඟ බෙදාගැනීමට කැමති පිරිස වෙනුවෙන් ඔන්න දැන් අපි අපේ අලුත්ම Community එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.Note: - Sinhala unicode is NOT required to use Techie Community.
(Techie Community භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
📰
News & Updates
Stay informed with the latest news and updates.
Screenshots
See the Community - TechNews.LK in Action
Get the App Today
Download on Google Play
Available for Android 8.0 and above